ශ්‍රේෂ්ඨ වානරයින්ගේ පුද්ගලභාවය යනු ශ්‍රේෂ්ඨ වානර කුලයට අයත් මිනිස් නොවන සමාජිකයන් (චිම්පන්සීන්, බොනෝබෝවන්, ගෝරිල්ලන් සහ ඔරං ඔටං) හට ද පුද්ගලභාවය සහ යම් නීතිමය ආරක්ෂාවන් ලබා දීම සඳහා වූ ව්‍යාපාරයකි.
ප්‍රයිමේට්වරු පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන් වන ජේන් ගුඩෝල් සහ ඩෝන් ප්‍රින්ස්-හියුස් ද, පරිණාමික ජීව විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස් ද, දාර්ශනික පවෝලා කැවලරි සහ පීටර් සිඟර්, සහ නීති විශාරද ස්ටීවන් වයිස් ද මෙම ව්‍යාපාරයට සහය දක්වති.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රේෂ්ඨ වානරයින්ගේ පුද්ගලභාවය පිළිබඳ තොරතුරු, ශ්‍රේෂ්ඨ වානරයින්ගේ පුද්ගලභාවය යනු කුමක්ද? ශ්‍රේෂ්ඨ වානරයින්ගේ පුද්ගලභාවය යනු කුමක් දර්ශනය කරන්නේ?