ශ්‍රෝණිය

ශ්‍රෝණිය (බහුවචනය ශ්‍රෝණි) යනුවෙන් හැඳින්වෙන්නේ මානව ශරීරයේ කඳෙහි පහළ කොටස හෝඋදරය සහ කලවා අතර පිහිටි ප්‍රදේශය (ඇතැම් අවස්ථාවල කඳෙහි ශ්‍රෝණි පෙදෙස යනුවෙන් ද හඳුන්වයි) හෝ එහි අන්තර්ගත සැකිල්ල (ඇතැම්විට අස්ථිමය ශ්‍රෝණිය, හෝ ශ්‍රෝණි සැකිල්ල ලෙස හඳුන්වයි) හැඳින්වීම පිණිස භාවිතා කරන යෙදුමයි.

ශ්‍රෝණි
පුරුෂ ශ්‍රෝණිය
ස්ත්‍රී ශ්‍රෝණිය
තොරතුරු
ලතින්Pelvic
හඳුන්වනයන්
ග්‍රේ ගේp.236
TAA02.5.02.001
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

කඳෙහි ශ්‍රෝණි ප්‍රදේශයට අස්ථිමය ශ්‍රෝණිය, ශ්‍රෝණි කුහරය (අස්ථිමය ශ්‍රෝණිය මඟින් සෑදෙන කුහරය), සහ එයට පහළින් වූ ශ්‍රෝණි පත්ල, ඊටත් පහළින් පිහිටි අද්‍යෝභගය (perineum) අයත් වේ. ශ්‍රෝණි සැකිල්ල තැනී ඇත්තේ පෘෂ්ඨීයව ත්‍රිකාස්ථිය සහ අනුත්‍රිකාස්ථිය මඟින් අතර, පූර්වව සහ දෙපසින් ශ්‍රෝණි අස්ථි මඟින් එය සීමා වේ.

සටහන්

  1. Moore 2014, පිටු අංක: 357–8.
  2. "Gray's anatomy". 2013-10-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-12-20.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රෝණිය පිළිබඳ තොරතුරු, ශ්‍රෝණිය යනු කුමක්ද? ශ්‍රෝණිය යනු කුමක් දර්ශනය කරන්නේ?