ශාන්ත ඇලෝසියස් විද්‍යාලය

සාන්න ඇලෝසියස් විද්‍යාලය 

සාන්ත ඇලවීෂියස් විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ලෙහි පිහිටි ප්‍රාථමික සහ ද්විතියික යන අංශ ද්විත්වයෙන්ම යුතු පාසැලකි. අද වන විට සාන්ත ඇලවීෂියස් විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාසැල් ගොන්නෙහි ප්‍රමුඛ ස්ථානයකට හිමිකම් කියයි. වසර 120 ඉතිහාසයකට හිමිකම් කියන ඇලවීෂියානු මාතාව බිහිකල ලෝ පතල පුද්ගලයන් බොහෝය.

ඉතිහාසය

=ආරම්භය

ක්‍රි.ව. 1867 දී එනම් ලන්දේසි ආදිපත්‍ය අවසානයේදී මිලානි මාටින් පනාන්දු යන කතෝලික පියතුමන්ලා විසින් ගාල්ල කලුවැල්ල කල්වාරි කන්දේ දී පාසලක් ලෙස තාවකාලිකව ආරම්භ කරන ලදී . 1895 වර්ෂයේ මෙම පාසල භාරව පැමිණි පළවන බිෂොප්තුමන් වන වෑන්රීත් පියතුමා මෙම පාසල සාන්ත ඇලවීෂියස් විද්‍යාලය ලෙස නම් කරනු ලැබීය.

කැපී පෙනෙන ආදි සිසුන්

වර්තමානය

ශිෂ්‍යයන්

දැනට විද්‍යාලයේ ශිෂ්‍යයන් 4000 ක් පමණ ඉගෙනුම ලබයි.

අධ්‍යාපනය

ක්‍රීඩා කටයුතු

මලල ක්‍රීඩා

බැඩ්මින්ටන්

ක්‍රිකට්

පිහිනුම්

පා පන්දු

දැල් පන්දු

චෙස්

හොකී

රගර්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය පිළිබඳ තොරතුරු, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය යනු කුමක්ද? ශාන්ත ඇලෝසියස් විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?