ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පිරිමි පාසැල් අතුරින් එකකි. දකුණු පළාතේ අග නගරය වන ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මෙය ප්‍රාථමික හා ද්විතියීක යන අංශ දෙකම සහිත ජාතික පාසලකි.1895 දී ජේසු නිකායක පියතුමා විසින් ආරම්භ කර ඇති ඇලෝසියස් විද්‍යාලය සියවසකට අධික කාලයක් තුල ලොවට බිහිකල කීර්තිමත් පුද්ගලයෝ බොහෝ වෙති.

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල
පිහිටීම
ගාල්ල, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක 6°2′9″N 80°12′44″E / 6.03583°N 80.21222°E / 6.03583; 80.21222
තොරතුරු
වර්ගය පෞද්ගලික කතෝලික පාසැලක් ලෙසින් ඇරඹුනද වර්තමානයේ රජයේ පාලනය යටතේ පවතියි
ආදර්ශ පාඨය ලතින්: Certa Viriliter
("මිනිසෙකුසේ දිරි වඩන්න”)
පිහිටුවන ලද්දේ 1895
විදුහල්පති පුබුදු සම්පත්
ශ්‍රේණි පළමු වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා
සිසුන් සංඛ්‍යාව 5000
වර්ණය(න්) කොළ සහ රන්
        
අනුබැඳිය ජේසු නිකායික පියතුමන්

ඉතිහාසය

කල්වාරි කන්දේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය පිහිටන අතර එක් පසෙකින් මරියතුමියගේ දෙව්මැදුරත් අනෙක් පසින් ශ්‍රී හෘදය කන්‍යාරාමයත් පිහිටයි.

ජේසු නිකායික පියතුමන්ලා විසින් 1895 පිහිටවන ලද පාසලට ශාන්ත ඇලෝසියස් ගොන්සගා (1568 මාර්තු 9 වන දින උපන්) නමින් නම් කරන ලදි.

ST ALOYSIUS COLLEGE , GALLE 1895 වසරේ ගාල්ල කල්වාරි කන්දේ කුඩා මිශ්‍ර පාසලක් ලෙස ජේසු නිකායක පියතුමන්ලා විසින් අරබනලදී. නමුත් වසර කිහිපයකට පසු මෙය පිරිමි පාසලක් ලෙස ක්‍රියාත්මක විය.මෙ වන විට වසර 130 ක ඉතිහාසයකට උරුම කම් කියන අතර මේ වන විට සිසුන් 4000 ක් පමණ අධ්‍යාපනය ලබයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල පිළිබඳ තොරතුරු, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල යනු කුමක්ද? ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?