මෙම ලිපිය හෝ ලිපි කොටස සාන්ත සර්වේසස් විද්‍යාලය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
ශාන්ත සර්වේ ශස් විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ බාලක පාසල කි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
| ශාන්ත සර්වේ ශස් විද්‍යාලය. මාතර. | |
|---|---|
| ස්ථානය | |
Matara | |
| තොරතුරු | |
| වර්ගය | රජයෙන් පාලනය වන, ජාතික පාසලකි. |
| ආදර්ශ පාඨය | [Be a Man] Error: {{Lang}}: text has italic markup (help) |
| ආරම්භ කලේ | 1897 |
| Principal | W.B. නිමල්සිරි වනිගබදු |
| ශ්‍රේණි | 1–13 |
| වර්ණ(ය) | කොල සහ සුදු |
| වෙබ් අඩවිය | [www.servatiuscollege.com] |
ඉතිහාසය
ශාන්ත සර්වේ ශස් විදුහලේ ආරම්භය වසර සියයක් පමණ අතීතයකට දිවයයි. එය 1987 නොවෙම්බර් මස 2වන දින පිහිටුවන ලදී. ශාන්ත යන්නෙන් පසුව බිෂොප් ශාන්ත සර්වේ ශස් බෙල්ජියම ලෙස විදුහල හැඳින්විණි. ඉහත සදහන් කරන ලද ශාන්ත සර්වේ ශස් විදුහල අනුස්මරණය සදහා තවත් එක් ශාන්ත සර්වේ ශස් විදුහලක් බෙල්ජියම තුල ස්ථාපිත කරන ලදී.
සර්වේ ශස් මහතා විසින් ප්‍රථම ශාන්ත සර්වේ ශස් විදුහල නිල්වලා නදියට ආසන්න ස්ථානයක ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලාංකික බටහිර අධ්‍යාපනයේ මං එළිපෙහෙලි කළ කතෝලික මිෂනාරි අනුග්‍රාහක පිරිස යටතේ පසුකාලීනව එය දැනට පිහිටා ඇති ස්ථානයට ඉවත්කර ගන්නා ලදී.
1897 නොවැම්බර් මස 2වන දින පූජ්‍ය Augustus Standard පියතුමා විසින් මාතර පල්ලිමුල්ලේ නිල්වලා නදීතෙරෙහි පිහිටි කුඩා ඉඩම් කැබැල්ලක ශාන්ත සර්වේ ශස් විදුහල ආරම්භ කරන ලදී.
වසර කිහිපයකට පසුව මාතර කොටුවේ ගොඩ දැනට පාසල පිහිටා ඇති ස්ථානයට මාරැ කරන ලදී. 1961 පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීම යටතේ මෙම විදුහලද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවරා ගන්නා ලදුව 1965 දක්වා කතෝලික පියතුමන්ලා විසින් පරිපාලන කටයුතු මෙහෙයවන ලදී.
ශාන්ත සර්වේ ශස් විද්‍යාලය අද
සියයකට අධික කාර්‍ය මණ්ඩලයක් විදුහල්පති නිමල්සිරි වනිගබදුගේ මහතාගේ මූලිකත්වයෙන්, මගපෙන්වීම යටතේ සිසුන් 2500කගේ නිවහන බවට අදශාන්ත සර්වේ ශස් විදුහල පත්ව ඇත.
විදුහල්පතිවරැ
| නාමය | කාලය | |
|---|---|---|
| 01. | Rev. Fr. ස්ටැන්ඩර්ට් | 1897 – 1901 |
| 02. | Rev. Fr. ඇඩොල්පාස්ට් ක්ලොසට් | 1901 – 1905 |
| 03. | Rev. Fr. එන්ත් වෙපන් | 1905 |
| 04. | Rev. Fr. W. වික්‍රමසිංහ | 1905 – 1910 |
| 05. | Rev. Fr. බියනාර්ඩ් | 1910 |
| 06. | Mr. සැම්සන් කොස්තා | Unknown |
| 07. | Rev. Fr. ෆ්‍රස්ට්‍රෙට් | 1922 |
| 08. | Rev. Fr. O. ෆෙරන් | 1922 – 1930 |
| 09. | Rev. Fr. S. G. පෙරේරා | Unknown |
| 10. | Rev. Fr. S. ක්‍රබ්ග් | Unknown |
| 11. | Rev. Fr. බෙස්ටිනියර්ස් | Unknown |
| 12. | Rev. Fr. ටෙරන්ස් ද සිල්වා | 1930 – 1933 |
| 13. | Rev. Fr. මාර්ක් ඇන්තනී | Unknown |
| 14. | Rev. Fr. බුගෙට් | 1942 – 1945 |
| 15. | Rev. Fr. ඇන්ගියා | 1945 |
| 16. | Rev. Fr. ඇලස් | 1945 |
| 17. | Rev. Fr. ගයිඩ් | 1945 – 1947 |
| 18. | Rev. Fr. රාජපක්ෂ J. | 1947 – 1966 |
| 19. | Mr. S. E. මුනවීර | 1967 – 1968 |
| 20. | Mr. J. ෂෙල්ටන් ද සිල්වා | 1968 – 1970 |
| 21. | Mr. S.K.H. ජයවර්ධන | 1970 – 1971 |
| 22. | Mr. G. L. ගලප්පත්ති | 1971 – 1985 |
| 23. | Mr. K. A. ධර්මදාස | 1985– 1986 |
| 24. | Mr. M. J. ගුනසේකර | 1987 – 1997 |
| 25. | Mr. A. H. N. ජයවීර | 1997 |
| 26. | Mr. M. G. R. M. විජේසිිංහ | 1997 – 1998 |
| 27. | Mr. D. ජයවීර | 1998 – 2000 |
| 28. | Mr. W. සෝමවන්ත | 2000 – 2001 |
| 29. | Mr. කොඩිප්පිලි | 2001 – 2002 |
| 30. | Mr. D. විදානපතිරන | 2002 – 2008 |
| 31. | Mr. නිමල්සිරි වනිගබදුගේ | 2008 – Present |
විදුහල් නිවාස
විදුහල් නිවාස නාම ලෙඛණය.
- Adolfast Colour : කොළ
- Bearnard Colour : කහ
- Standart Colour : රතු
- Walter Colour : නිල්
මේවාත් බලන්න
- "The history of St. Servatius College".
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශාන්ත සර්වේශස් විද්‍යාලය පිළිබඳ තොරතුරු, ශාන්ත සර්වේශස් විද්‍යාලය යනු කුමක්ද? ශාන්ත සර්වේශස් විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?