ශාන්ති නිකේතන විද්‍යාපීඨය

===1921 දී නිර්මාණය කරනු ලැබීය.එහි ආදර්ශ පාඨය වූයේ 'යත්‍ර විශ්වම් භවති ඒක නීඩම්' යන්නයි.එහි අරුත වූයේ 'විශ්වය යම් තැනකද එය එකම කැදැල්ලකි' යන්නයි.ශාන්ති නිකේතනය අපේ රටේ ආනන්ද සමරකෝන්,එදිරිවීර සරච්චන්ද්‍ර ආදී කලාකරුවන්ට සෙවන සෑදූ කලා නිකේතනයක් විය.ශාන්ති නිකේතනය "විශ්ව භාරතී විද්‍යාලය" ලෙස නම් තබන ලදී.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශාන්ති නිකේතන විද්‍යාපීඨය පිළිබඳ තොරතුරු, ශාන්ති නිකේතන විද්‍යාපීඨය යනු කුමක්ද? ශාන්ති නිකේතන විද්‍යාපීඨය යනු කුමක් දර්ශනය කරන්නේ?