ෂින්ජොං රැජින(හංගුල්: 신정왕후, හන්ජා: 神貞王后; 1809 ජනවාරි 21 - 1890 ජූනි 4) හෙවත් හ්යෝයු වැන්දඹු රැජින (효유왕대비) යනුවෙන් හැඳින්වෙන්නේ ජොසොන් හි කිරුළ හිමි හ්යෝමියොං කුමරුගේ එකම පතිනිය වන අතර, ඇය ජොසොන් හි හොන්ජොං රජුගේ මෑණියන් ය. 1864-1873 අතර කාලයෙහි, ඇය විසින් ගෝජොං රජු සිංහාසනයට පත්කොට, ජොසොන් රාජ්‍යයේ නාමික රාජ්‍යාධිකාරිණිය ලෙස කටයුතු කළා ය. එහි දී සත්‍ය රාජ්‍ය බලය, ලාබාල රජුගේ පියා වූ හූංසොන් දේවොන්ගුන් සතු විය.
| සින්ජොං රැජින 신정왕후 | |||||
|---|---|---|---|---|---|
| ජොසොන් හි රාජ්‍යාධිකාරී රැජින | |||||
| රාජ්‍යාධිකාරීත්වය | 1863 - 1873 හූංසොන් මහා කුමරු සමඟ | ||||
| පූර්වප්‍රාප්තිකයා | සුන්වොන් රැජින | ||||
| අනුප්‍රාප්තිකයා | මියොංසොං අධිරාජිනිය | ||||
| රජ | ජොසොන් හි ගෝජොං | ||||
| ජොසොන් හි මහා වැන්දඹු රැජින | |||||
| රාජ්‍ය සමය | 1857 - 1890 | ||||
| පූර්වප්‍රාප්තිකයා | සුන්වොන් රැජින | ||||
| අනුප්‍රාප්තිකයා | නැත | ||||
| ජොසොන් හි වැන්දඹු රැජින | |||||
| රාජ්‍ය සමය | 1834 - 1857 | ||||
| පූර්වප්‍රාප්තිකයා | සුන්වොන් රැජින | ||||
| අනුප්‍රාප්තිකයා | හ්යෝජොං රැජින | ||||
| ජොසොන් හි කිරුළ හිමි කුමරිය | |||||
| රාජ්‍ය සමය | 1819 - 1830 | ||||
| පූර්වප්‍රාප්තිකයා | කිරුළ හිමි කිම් කුමරිය | ||||
| අනුප්‍රාප්තිකයා | කිරුළ හිමි මින් කුමරිය | ||||
| උපත | 1809 ජනවාරි 21 ජොසොන් රාජධානිය | ||||
| මරණය | 1890 ජූනි 4 ග්යොංබොක් මාලිගය, ජොසොන් රාජධානිය | ||||
| භූමදානය | සුර්යුං | ||||
| වල්ලභයා | කිරුළ හිමි හ්යෝමියොං කුමරු | ||||
| දරුවන් | ජොසොන් හි හොන්ජොං | ||||
| |||||
| වංශය | පුංයං ජෝ | ||||
| පියා | ජෝ මන්-යොං | ||||
| මව | ඉයුන්ජින් සොං වංශයේ දොක්න් ආර්යාව | ||||
ආශ්‍රේයයන්
- 신정왕후 (Korean බසින්). Doosan Encyclopedia.
{{cite web}}: CS1 maint: unrecognized language (link)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෂින්ජොං රැජින පිළිබඳ තොරතුරු, ෂින්ජොං රැජින යනු කුමක්ද? ෂින්ජොං රැජින යනු කුමක් දර්ශනය කරන්නේ?