ෂූ

ෂූගේ බිරිඳ සහ සොයුරිය වන්නේ ටෙෆ්නුට් ය .එන්නෙයිඩ් නම් ප්‍රධාන දේව මණ්ඩලයට අයත් ඔහු නමදින ප්‍රධාන නඟරය හෙලියෝපොලිස් ය.ඔහු අධිපතිත්වය දරන්නේ ස්ථාන, සිංහයන්, වාතය, සුළඟ ආදී දෑ වලටය.

ෂූ
පුරාතන ඊජිප්තුවේ සිතුවම් වල ෂූ දෙවියන් නිරූපණය කලේ හිසෙහි පිහාටුවක් පැලදි මිනිසෙකු ආකාරයෙන්ය.
නාමය රූපාක්ෂරවලින්
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයහෙලියෝපොලිස්, ලෙඔන්ටොපොලිස්
සංකේතයපිහාටුව
පෞද්ගලික තොරතුරු
වල්ලභයාටෙෆ්නුට්
දෙමාපියන්රේ හෝ අටුම් හා ලුසාසෙට්
සොයුරු/සොයුරියන්ටෙෆ්නුට්,හැතෝර්,සෙක්මෙට්,බැස්ටේට්
පැවතෙන්නානුට් සහ ගෙබ්
ග්‍රීක සමානයාඇට්ලස්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෂූ පිළිබඳ තොරතුරු, ෂූ යනු කුමක්ද? ෂූ යනු කුමක් දර්ශනය කරන්නේ?