ආදාන තරංගයේ ලක්ශණ අනුව වාහක තරංගයේ සංඛ්‍යාතය වෙනස් කිරීමේ මූර්ජන ආකාරය සංඛ්‍යාත මූර්ජනය (FM-Frequency Modulation)ලෙස හඳුන්වනු ලැබේ. තරංගයක විස්තාරයට පසු පහසුවෙන් හඳුනාගත හැකි වූ දෙවන තරංග ලක්ෂණය වූ බැවින්ද, විස්තාර මූර්ජනයේදී දුර වැඩි වන විට විස්තාරය අඩු තරංග කොටස් හානි වීමේ හැකියාව වැඩි වීම හේතුවෙන් ඇති වූ ඝෝශාව ඉතා අඩු වූ බැවින්ද මෙම මූර්ජන ආකාරය ලොව පුරා වේගයෙන් පැතිර යන්නට විය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සංඛ්‍යාත මූර්ජනය පිළිබඳ තොරතුරු, සංඛ්‍යාත මූර්ජනය යනු කුමක්ද? සංඛ්‍යාත මූර්ජනය යනු කුමක් දර්ශනය කරන්නේ?