සංඛ්‍යානය (ඉංග්‍රීසි: Statistics}) යනු දත්ත රැස්කිරීම, විශ්ලේෂණය, අර්ථ දැක්වීම / විස්තරකිරීම සහ ඉදිරිපත් කිරීමට අදාලවන ගණිතමය විද්‍යාවකි. එය රාජ්‍යය පාලනය, වළෙඳ කටයුතු, මානව චර්යා, සමාජ විද්‍යාව සහ ස්වභාවික විද්‍යාව ආදී පුළුල් විවිධත්වයක් ඇති අධ්‍යයන ක්ෂේත්‍ර සඳහා යොදා ගත හැකිය.
දත්ත සමූහයක් සාරාංශ කොට දැක්වීමට හෝ විස්තර කිරීමට සංඛ්‍යාන ක්‍රමවේද භාවිතා කළ හැකිය. මෙය විස්තරාත්මක සංඛ්‍යානය නම් වේ. මීට අමතරව දත්තවල අඩංගු රටා දත්තවල සසම්භාවී හා අවිනිශ්චිත බව පැහැදිලිවන ආකාරයට ආදර්ශනය කර ඒ ඔස්සේ අධ්‍යයනය කරනු ලබන ගහනය හෝ ක්‍රියාවලිය පිළිබඳව අනුමිතීන්ට එළැඹිය හැකිය. මෙය අනුමිතීය සංඛ්‍යානය නම් වේ. විස්තරාත්මක සහ අනුමිතීය යන සංඛ්‍යාන ක්ෂේත්‍ර යුගලම ව්‍යවහාරික සංඛ්‍යානයෙන් නිර්මාණයවී ඇත. මේ හැරුණු විට සංඛ්‍යානයෙහි සෛද්ධාන්තික පදනම හා සම්බන්ධ වන ගණිතමය සංඛ්‍යානය නම් විෂයයක් ද පවතී.
ඉංග්‍රීසි බසින් සංඛ්‍යානය සඳහා යෙදෙන Statistics නම් වදනට සංඛ්‍යාති නම් අරුතද තිබෙන අතර එය සංඛ්‍යාති නම් අරුත දෙන Statics නම් වදනෙහි බහුවචන පදයද වේ. දත්ත සමූහයකට සංඛ්‍යයාත ඇල්ගෝරිතමයක් යෙදූ විට ලැබෙන ඵලය සංඛ්‍යාතිය නම් වේ. මෙය ආර්ථික විද්‍යා සංඛ්‍යානය සහ අපරාධ විද්‍යා සංඛ්‍යාන ආදී ක්ෂේත්‍රවල භාවිතා වේ.
ආශ්‍රිත ලිපි
- Abundance estimation
- Glossary of probability and statistics
- List of academic statistical associations
- List of important publications in statistics
- List of national and international statistical services
- List of statistical packages (software)
- List of statistics articles
- List of university statistical consulting centers
- Notation in probability and statistics
- Statistics education
- World Statistics Day
- සංඛ්‍යානයේ පදනම් සහ ප්‍රධාන ක්ෂේස්ත්‍ර
- Foundations of statistics
- List of statisticians
- Official statistics
- Multivariate analysis of variance
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සංඛ්‍යානය පිළිබඳ තොරතුරු, සංඛ්‍යානය යනු කුමක්ද? සංඛ්‍යානය යනු කුමක් දර්ශනය කරන්නේ?