සංයුක්ත ගණිතය

සංයුක්ත ගණිතය යනු ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතය යන විෂයයන් කොටස් දෙක එකතු කිරීම මගින් 2001 වසරේ හදුන්වා දෙනු ලැබූ විෂයයයි. අ.පො.ස උසස් පෙළ භෞතිය විද්‍යා විෂය ධාරාවේ ප්‍රධාන ⁣විෂය ලෙස මෙම විෂය හැදෑරිය යුතුවේ.

ශුද්ධ ගණිතය තුල

  • සීමාව
  • අවකලනය
  • අනුකලනය
  • ශ්‍රේණි
  • බහුපද ශ්‍රිත
  • වර්ගජ ශ්‍රිත
  • ත්‍රිකෝණමිතිය
  • සංකරණ හා සංයෝජන
  • සරල රේඛාව හා වෘත්තය
  • සංකීර්ණ සංඛ්‍යා
  • න්‍යාස

ආදී ඒකක ඇතුලත් වේ..

ව්‍යවහාරික ගණිතය තුල

  • සරල රේඛීය චලිතය
  • සරල අනුවර්තී චලිතය
  • භ්‍රමණ චලිතය
  • වෘත්ත චලිතය
  • දෛශික
  • නිව්ටන්ගේ චලිත නියම
  • සන්ධි කළ දඬු හා බෝ අංකනය
  • සංඛ්‍යානය
  • සම්භාවිතාවය
  • ඝර්ෂණය
  • ගුරුත්ව කේන්ද්‍රය
  • ආවේගය හා ගැටුම්

ආදී ඒකක ඇතුලත් වේ..

මූලාශ්‍ර

  1. සංරක්ෂිත පිටපත, https://www.e-thaksalawa.moe.gov.lk/moodle/mod/resource/view.php?id=23977, ප්‍රතිෂ්ඨාපනය 2025-05-01 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සංයුක්ත ගණිතය පිළිබඳ තොරතුරු, සංයුක්ත ගණිතය යනු කුමක්ද? සංයුක්ත ගණිතය යනු කුමක් දර්ශනය කරන්නේ?