සංකාර - ධර්ම

මුල් පිටුව | සංකාර - ධර්ම


බුදුදහම අනුව සංකාර සහ ධර්ම එකිනෙකට බැඳී පවතින සංකල්ප දෙකකි.

සංකාර

සංඛතකොට අභිසංස්කරණය කරන්නාවූ දේ සංකාර නම්වේ.

සංකාර සහ ධර්ම දෙකෙහි ලක්‍ෂණ

සංකාර සහ ධර්ම දෙකෙහි ලක්‍ෂණ පහත වගුව පරිදි වේ.

ලක්‍ෂණය හේතුව
අනිච්ච රූපය ක්‍ෂයවන බැවින්
දුක්ඛ භය සහිත බැවින්
අනත්ත අසාර බැවින්


අනිච්ච

අනිච්ච යනු හේතුන්ගෙන් හටගෙන එම හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ධර්මතාවයයි. පටිච්ච සමුප්පාදයයි.

දුක්ඛ

කාමයේ ආස්වාදය දුක ලෙස ආර්‍ය විනයේ පැනවේ. සුක වේදනාවට තන්හාවෙන් බැදීම හේතුවෙන් ජාති,ජරා, ව්‍යාධි, මරණ ඇතුළු එකොළොස් ගින්දරකට පත්වේ.

අනත්ථ

සංකාර - ධර්ම අනිච්ඡ බැවින්ද දුක්ඛ බැවින්ද ව්පරිනාමයට පත්වෙන බැවින් මගේ යැයි ගැනීමට නොසුදුසු අසාර ධර්මයෝය.

මූලාශ්‍ර

  1. සංයුත්ත නිකාය, ඛජ්ජනීය සූත්‍රය
  2. පටිසම්භිදාමග්ගප්‍රකරණය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සංකාර - ධර්ම පිළිබඳ තොරතුරු, සංකාර - ධර්ම යනු කුමක්ද? සංකාර - ධර්ම යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.