සත්‍යජිත් රායි (බෙංගාලි: সত্যজিত রায় or সত্যজিৎ রায় ෂොට්ටෝජිත් රාය් (උදවු·විස්තර); 2 මැයි 1921 – 23 අප්‍රේල් 1992) යනු ඉන්දියානු බෙංගාලි චිත්‍රපට-නිමැවුම්කරුවෙකි. 20වන සියවස් සිනමාවෙහි උසස් කතෘන් අතුරින් එක් අයෙකු ලෙසින් ඔහු සලකනු ලැබේ.කල්කටාව (දැන් කොල්කතා) නගරයෙහි රායි උපන්නේ කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රසිද්ධත්වයක් ඉසිලූ බෙංගාලි පවුලකය. වාණිජමය කලාකරුවෙකු ලෙසින් තම වෘත්තිය ජීවිතය ඇරඹූ රායි, ස්වාධීන චිත්‍රපට නිපැයීම වෙත ඇදී ගියේ ලන්ඩනය වෙත වූ සංචාරයකදී ප්‍රංශ චිත්‍රපට-නිපැයුම්කරු ජෝන් රෙනොයර් හමුවීම සහ බයිසිකල් තීව්ස් නම්වූ ඉතාලියානු නව-යථාර්තවාදී චිත්‍රපටය නැරඹීමෙන් පසුවය.
සත්‍යජිත් රායි | |
|---|---|
සත්‍යජිත් රායි ආලේඛ්‍ය චිත්‍රයක | |
| රැකියාව | චිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිරරචක |
| සක්‍රීය වසර | 1950–1991 |
| කලත්‍රයා(යන්) | බිජෝයා ඩාස් (m. 1949–ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය) |
සටහන්
- Santas 2002, p. 18
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සත්‍යජිත් රායි පිළිබඳ තොරතුරු, සත්‍යජිත් රායි යනු කුමක්ද? සත්‍යජිත් රායි යනු කුමක් දර්ශනය කරන්නේ?