සත්‍යභාමා යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සැලකෙන ක්‍රිෂ්ණගේ දෙවැනියට වඩාත්ම වැදගත් භාර්යාවයි. රුක්මිණී සහ ජම්බාවන්තිගෙන් පසු ඇය ක්‍රිෂ්ණගේ තෙවැනි භාර්යාව ලෙස සැලකේ. සත්‍යභාමා පෘථිවියට අධිපති භූමී දේවියගේ අවතාරයක් යැයි විශ්වාස කෙරේ. නරකාසුර නම් අසුරයා පරාජය කිරීමේ දී ඇය ක්‍රිෂ්ණට උපකාර කළා ය.
සටහන්
ආශ්‍රේයයන්
- Doniger, Wendy (1993), Purana Perennis: Reciprocity and Transformation in Hindu and Jaina Texts, SUNY Press, , https://books.google.co.in/books?id=-kZFzHCuiFAC
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සත්‍යභාමා පිළිබඳ තොරතුරු, සත්‍යභාමා යනු කුමක්ද? සත්‍යභාමා යනු කුමක් දර්ශනය කරන්නේ?