සදාචාරය

මුල් පිටුව | සදාචාරය

සදාචාරය (ඉංග්‍රීසි:  Ethics) යනු හොඳ හා නරක ගති පැවතුම් පිළිබඳ දර්ශණ වාදයයි. පහත නිර්වචනය සදාචාරය පිලිබඳ සරල පැහැදිලි කිරීමක් සිදුකරයි. 'සදාචාරය යනු - අපේ චර්යාවන් සකස් කරවන ආචාරාත්මක වටිනාකම් පද්ධතියකි.' සදාචාරය මඟින්, අප වටා සිටින අය සමග විශ්වාසය සහ මිත්‍රත්වය ගොඩනඟා ගනිමින් අපි අවංකව ජීවත් වෙමු.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සදාචාරය පිළිබඳ තොරතුරු, සදාචාරය යනු කුමක්ද? සදාචාරය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.