සනත් කලුපෙරුම (ඉංග්‍රීසි: Sanath Kaluperuma) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.
සනත් කලුපෙරුම | |
|---|---|
| උපත | 22 ඔක්තෝම්බර් 1961 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක |
| ආගම | බෞද්ධ |
ජීවන සටහන්
සනත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1978 සිට 1981 දක්වා සනත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1981 දී නාලන්දා උප නායකයාවිය.
මොහු ලලිත් කලුපෙරුමගේ බාල සොහොයුරා වන අතර ඕස්ට්‍රේලියාවේ වාසය කරයි.
ආශ්‍රිත
- මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සනත් කලුපෙරුම පිළිබඳ තොරතුරු, සනත් කලුපෙරුම යනු කුමක්ද? සනත් කලුපෙරුම යනු කුමක් දර්ශනය කරන්නේ?