සම ලිංගික විවාහ

සම ලිංගික විවාහය (පොදු ව්‍යවහාරයේ සම-රිසි විවාහය, සමරසිරි විවාහය, සමනල් විවාහය, ආප්ප විවාහය ලෙසද හැඳින්වේ) යනු සමාන ලිංගිකයන් පුරුෂ-පුරුෂ හෝ ස්ත්‍රී-ස්ත්‍රී යුගලයක් විවාහ චාරිත්‍රානුකූලව විවාහ දිවියට එලබීමයි. ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුල තවම[වසර 2018] සමලිංගික විවාහය පිලිබඳ නීතිමය පදනමක් නැත. කෙසේ නමුත් සමලිංගික හැසිරීම් වල යෙදීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් සේ සැලකේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සම ලිංගික විවාහ පිළිබඳ තොරතුරු, සම ලිංගික විවාහ යනු කුමක්ද? සම ලිංගික විවාහ යනු කුමක් දර්ශනය කරන්නේ?