සමන් ද සිල්වා

සමන් ද සිල්වා (ඉංග්‍රීසි: Saman De Silva) යනු ප්‍රවීන ජනප්‍රිය බයිලා ගායකයකි. සමන්ගේ ගීත අතර නියරේ පියනගලා, පුංචි කුරුළු කූඩුවේ, එපා එපා රැවටෙනු (සුරූපී විරූපී), සංතෝස වෙන්න ප්‍රීති වෙන්න, තනනිල්ල දිගේ, පුරහඳ නැගුණා මේ ආදී ගීත ඉතාා ජනප්‍රියය.

සමන් ද සිල්වා
උපතපෙබරවාරි 6, 1956(1956-02-06)
මියගිය දිනයApril 27, 2025(2025-04-27) (aged 69)
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවගායක
ප්‍රසිද්ධව ඇත්තේප්‍රවීන ජනප්‍රිය බයිලා ගායක
ආගමබෞද්ධ

සමන් ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා වූූ අතර එක්සත් ජාතික පක්ෂය කලා සංසදයේ ජාතික සංවිධායක ද විය. සමන් ද සිල්වා පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයට ද තරග කෙළේය.

චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ගාමිණී හෙට්ටිආරච්චි නාලන්දාවේ මොහුගේ සම කාලිනයෙකි. සමන් සංගීත සංදර්ශන සඳහා සමන් ලොව පුරා බොහෝ රටවල් සංචාරය කර ඇත. සමන් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සමන් ද සිල්වා පිළිබඳ තොරතුරු, සමන් ද සිල්වා යනු කුමක්ද? සමන් ද සිල්වා යනු කුමක් දර්ශනය කරන්නේ?