සමපාද ත්‍රිකෝණය

යම්කිසි ත්‍රිකෝණයක කෝණ තුනම සමාන වන විට එම ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් ලෙස හැඳින්වේ.

ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 බැවින් සමපාද ත්‍රිකෝණයක එක් එක් කෝණයක් අංශක 60ක් වේ.


සබැඳි පිටු

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සමපාද ත්‍රිකෝණය පිළිබඳ තොරතුරු, සමපාද ත්‍රිකෝණය යනු කුමක්ද? සමපාද ත්‍රිකෝණය යනු කුමක් දර්ශනය කරන්නේ?