සම්ප්‍රදායික චීන අක්ෂර

මුල් පිටුව | සම්ප්‍රදායික චීන අක්ෂර

සම්ප්‍රදායික චීන අක්ෂර (සම්ප්‍රදායික චීන: 正體字/繁體字; සරල චීන: 正体字/繁体字; පින්යින්: Zhèngtǐzì/Fántǐzì) ‍යනුවෙන් හැඳින්වෙන්නේ 1946න් පසුව හඳුන්වා දුන් නව අක්ෂර හෝ සංශෝධිත අක්ෂර කිසිවක් ඇතුළත් නොවන චීන අක්ෂර කාණ්ඩයකි. මේවා බොහෝවිට තායිවානයේ, හොං කොං සහ මැකාවුවල හෝ කාංෂි ශබ්දකෝෂය තුළ භාවිතා වන සම්මත අක්ෂර කට්ටලවල අක්ෂර වේ. සම්ප්‍රදායික චීන අක්ෂරවල නූතන හැඩයන් මුලින්ම දක්නට ලැබෙන්නේ හන් රාජවංශ සමයේ ය. මේවා 5වන සියවසේ සිට වඩා වැඩි හෝ මඳ වශයෙන් ස්ථාවරව පැවතිණි (දකුණු සහ උතුරු රාජවංශ සමයේ.)

සම්ප්‍රදායික චීන
වර්ගය
Logographic
භාෂාචීන
කාල වකවානුවක්‍රි.ව. 5වන සියවසේ සිට
මාතෘ ක්‍රම
දිවැස් අස්ථි අක්ෂර
  • සීල් අක්ෂර
    • Clerical Script
      • සම්ප්‍රදායික චීන
දූහිතෲ ක්‍රම
සරල චීන
කන්ජි
හන්ජා
Nôm
Zhuyin
ඛිටන් අක්ෂර
Sawndip
දිශානතියVaries
ISO 15924Hant, 502
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වෙයි. නිසි ප්‍රදර්ශන සහාය නොමැති විට, යුනිකේත සංකේත වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක.

මේවාත් බලන්න

  • සරල චීන අක්ෂර
  • Chữ Nôm
  • හන්ජා
  • කයිෂු
  • කන්ජි
  • ක්‍යූජිතයි (旧字体 හෝ 舊字體 - ජපන් සම්ප්‍රදායික අක්ෂර)
  • සරල චීන අක්ෂර සම්ප්‍රදායික චීනවලට හැරවීමේ බහුවිධ සංවිධානය

සටහන් සහ ආශ්‍රේයයන්

ද්වාරය:
  •  චීනය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සම්ප්‍රදායික චීන අක්ෂර පිළිබඳ තොරතුරු, සම්ප්‍රදායික චීන අක්ෂර යනු කුමක්ද? සම්ප්‍රදායික චීන අක්ෂර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.