ස්කන්දමාතා (සංස්කෘත: स्कन्दमाता) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනක වන දුර්ගාගේ පස්වන ස්වරූපයයි. ඇගේ නාමයෙහි සාහිත්‍යමය අර්ථය ස්කන්දගේ මෑණියන් යන්නයි. ස්කන්ද යනු යුද්ධයට අධිපති ඇගේ පුත් කාර්තිකේය සඳහා තවත් නාමයකි. මාතා යනු මෑණියන් යන්නයි.නවදුර්ගාවන්ගෙන් අයකු හෙයින් නවරාත්‍රී උත්සවයේ පස්වන දිනයේ දී ඇයව වන්දනා කරනු ලැබේ.
ආශ්‍රේයයන්
- Bhāgīrthaprasāda Tripāṭhī (2000). Shakti, Shiva, and Yoga. Yagyoga Chetana Pītham. p. 60.
- Shanti Lal Nagar (1998). Indian Gods and Goddesses: Hindu, Jain, and Buddhist Goddesses. B.R. Publishing Corporation. p. 43. ISBN 978-81-7646-497-0.
- Dictionary of Hindu Lore and Legend (ISBN 0-500-51088-1) by Anna Dhallapiccola
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්කන්දමාතා පිළිබඳ තොරතුරු, ස්කන්දමාතා යනු කුමක්ද? ස්කන්දමාතා යනු කුමක් දර්ශනය කරන්නේ?