ස්කන්ධ ක්‍රමාංකය

මුල් පිටුව | ස්කන්ධ ක්‍රමාංකය

පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය සහ නියුක්‍ලියෝන අංකය ලෙස ද හැඳින්වෙන ස්කන්ධ ක්‍රමාංකය (සංකේතය A) යනු පරමාණුක න්‍යෂ්ටියක ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණනේ එකතුවයි (නැත හොත් න්‍යෂ්ටියක ඇති නියුක්ලියෝන ගණනයි). මූලද්‍රව්‍යයක සමස්ථානික අතර ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වේ. ස්කන්ධ ක්‍රමාංකය, න්‍යෂ්ටියක ඇති ප්‍රෝටෝන ප්‍රමාණය ලෙස අර්ථ දැක්වෙන පරමාණුක ක්‍රමාංකය (සංකේතය Z) නොවේ. ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය අතර වෙනස න්‍යෂ්ටියක ඇති නියුට්‍රෝන සංඛ්‍යාව (N) වෙයි. එනම්: N=A−Z..

මූලාශ්‍ර

  1. "How many protons, electrons and neutrons are in an atom of krypton, carbon, oxygen, neon,platnum, gold, etc...?". Thomas Jefferson National Accelerator Facility. සම්ප්‍රවේශය 2008-08-27.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්කන්ධ ක්‍රමාංකය පිළිබඳ තොරතුරු, ස්කන්ධ ක්‍රමාංකය යනු කුමක්ද? ස්කන්ධ ක්‍රමාංකය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.