ස්ලෝවේනියානු, ක්‍රෝඒෂියානු සහ සර්බියානු රාජ්‍යය

ස්ලෝවේනියානු, ක්‍රෝඒෂියානු සහ සර්බියානු රාජ්‍යය (Serbo-Croatian: Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; Slovene: Država Slovencev, Hrvatov in Srbov) යනු පළමුවන ලෝක යුද්ධය අවසානයෙහිදී, 1918 ඔක්තොම්බර් මාසයෙහිදී ඔස්ට්‍රියා-හංගේරියා රාජධානියෙහි දක්ෂිණ කොටස් වශයෙන් පැවැති ප්‍රදේශයෙහි ජීවත්වූ ස්ලෝවේනියානුවෝ, ක්‍රෝඒෂියානුවෝ සහ සර්බ්වරු විසින් ස්ථාපනය කෙරුණු දේශපාලනමය ස්ථිතියකි. ජාත්‍යන්තර වශයෙන් පිළිනොගැනුනත්, සාර්ව-ස්ලාවික් මතවාදය මත ස්ථාපනය වුනු පළමුවන යුගොස්ලාව් රාජ්‍යය මූර්තිය එය විය. එය ප්‍රකාශයට පත් කොට දින තිස්තුනකට පසුව, සර්බියානු, ක්‍රෝඒෂියානු සහ ස්ලෝවේනියානු රාජධානිය ස්ථාපනය කිරීම සඳහා සර්බියානු රාජධානිය හා සමගින් රාජ්‍යය එක් විය .

  1. මිට්‍රොවික්, ඇන්ඩ්‍රෙජ් (2007). "සර්බියස් ග්‍රේට් වෝ, 1914–1918," (PDF). ලන්ඩනය: හර්ස්ට් සහ සමාගම. සම්ප්‍රවේශය 15 ‍නොවැම්බර් 2010. {{cite web}}: Check date values in: |accessdate= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්ලෝවේනියානු, ක්‍රෝඒෂියානු සහ සර්බියානු රාජ්‍යය පිළිබඳ තොරතුරු, ස්ලෝවේනියානු, ක්‍රෝඒෂියානු සහ සර්බියානු රාජ්‍යය යනු කුමක්ද? ස්ලෝවේනියානු, ක්‍රෝඒෂියානු සහ සර්බියානු රාජ්‍යය යනු කුමක් දර්ශනය කරන්නේ?