ස්වප්න මෝචනය

ස්වප්න ෝචනය යනු නින්දේ දී තමාට ොදැනුවත්වම ශුක්‍ර ෝචනය සිදුවීමයි . ොවුන් කාලයේ දී ෝන ක්‍රියාකාරීත්වය නිසා නිපදවෙන ශුක්‍ර තරලය රාත්‍රි කාලයේ දී ොදැනුවත්වම පිටවිය හැක. මෙනිසා තැතිගැන්මකට , ලැජ්ජාවකට ෝ ගැටලු සහගත තත්ත්වයන් සමහරෙකුට ඇතිවීමට පුලුවන.ස්වප්න ෝචනය නිසා ශරීරය දුර්වල වීම , ඇඟ කෙට්ටු වීම ,මතක ශක්තිය දුර්වල වීම වැනි දෑ සිදුවන බවට අනවශ්‍ය බියක් සමහරක් තුළ ඇත.මෙයට සමාජයේ පවතින වැරදි මත හා මාධ්‍ය වල පලවන ඇතැම් දෑ ේතු විය හැක.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්වප්න මෝචනය පිළිබඳ තොරතුරු, ස්වප්න මෝචනය යනු කුමක්ද? ස්වප්න මෝචනය යනු කුමක් දර්ශනය කරන්නේ?