මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ස්වභාවිකවේද (ඉංග්‍රීසි: Natural science) යනු නිරීක්ෂණ සහ අත්හදා බැලීම් වල ආනුභවික සාක්ෂි මත පදනම්ව ස්වභාවික සංසිද්ධි විස්තර කිරීම, අවබෝධ කර ගැනීම සහ පුරෝකථනය කිරීම සම්බන්ධ නවීන විද්‍යාවේ ශාඛා වලින් එකකි. විද්‍යාත්මක ප්රගතියේ වලංගුභාවය සහතික කිරීමට උත්සාහ කිරීම සඳහා peer review සහ repeatability of findings වැනි යාන්ත්‍රණ භාවිතා වේ.
ආශ්රිත ලිපි
- Empiricism
- Branches of science
- List of academic disciplines and sub-disciplines
- Natural Sciences (Cambridge), for the Tripos at the University of Cambridge
- ස්වභාවික ඉතිහාසය
මූලාශ්‍ර
- "Definitions of the Natural Science". uopeople.edu. 10 June 2021. 27 December 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 December 2022.
බාහිර සබැදි
ස්වභාවිකවේද , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
- The History of Recent Science and Technology
- Reviews of Books About Natural Science This site contains over 50 previously published reviews of books about natural science, plus selected essays on timely topics in natural science.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්වභාවිකවේද පිළිබඳ තොරතුරු, ස්වභාවිකවේද යනු කුමක්ද? ස්වභාවිකවේද යනු කුමක් දර්ශනය කරන්නේ?