ස්වයං-ප්‍රත්‍යක්ෂය

ඥාන විභාගයේදී (ඥාන විමාංසාවෙහිදී), ස්වයං-ප්‍රත්‍යක්ෂය ප්‍රස්තූතයක් යනු, සාධනයෙන් තොරව සහ එහි අර්ථය පමණක් වටහා ගැනීමෙන් සත්‍යය බවට තේරුම්ගත්තකි.

ඕනෑම ප්‍රස්තූතයක් ස්වයං-ප්‍රත්‍යක්ෂය යන්න, සමහරක් ඥාන විභාග වේදීන් ප්‍රතික්ෂේප කරති. අනෙකුත් බොහෝ අය විසින්, යමෙකු සවිඥානක යන බවට විශ්වාසය, ස්වයං-ප්‍රත්‍යක්ෂයෙහි නිදසුනක් ලෙසින් දැක්වෙයි. කෙසේවෙතත්, අන් යමෙකු සවිඥානක බවට යමෙකුගේ විශ්වාසය ඥාන විභාග ප්‍රකාර ස්වයං-ප්‍රත්‍යක්ෂ නොවේ.

පහත දැක්වෙන ප්‍රස්තූතය ස්වයං-ප්‍රත්‍යක්ෂ බවට සැලකෙයි:

  • පරිමේය සමස්තයක්, එහි ඕනෑම කොටසකට වඩා සමාන හෝ විශාල හෝ වෙයි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්වයං-ප්‍රත්‍යක්ෂය පිළිබඳ තොරතුරු, ස්වයං-ප්‍රත්‍යක්ෂය යනු කුමක්ද? ස්වයං-ප්‍රත්‍යක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?