ශ්‍රී ලංකීය බෞද්ධ ඉතිහායට බොහෝ සේ නෑකම් කියන රාජ්‍යයක් ලෙස මියන්මාරය හැඳින්විය හැක. නමුත් බුදුරදුන්ගේ කේශ ධාතු අට නමක් තැම්පත් කර සෑදූ වෙහෙර ත්‍රිකුණාමලයේ ගිරිගඩු සෑය නොව මියන්මාරයේ ස්වේදගොන් චෛත්‍ය බව මියන්මාර හෙවත් බුරුම ඉතිහාසයේ සඳහන් වේ. ඒ නිසාම ඉන්දියාව මෙන්ම වර්තමාන මියන්මාරය ද බෞද්ධ උරුමයන් නිසාම නෑයන් වනු ඇත.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්වේදගොන් පිළිබඳ තොරතුරු, ස්වේදගොන් යනු කුමක්ද? ස්වේදගොන් යනු කුමක් දර්ශනය කරන්නේ?