ආර්ය අෂ්ඨාංගික මාර්ගය


කරුණාකර ඔබගේ මූලාශ්‍ර මූලික බුද්ධ දේශනා ඇසුරින්ම දක්වන්න. ඒ සඳහා The Pali Tipitaka යන මාර්ගගත ත්‍රිපිටකය යොදා ගත හැක. එය රුචි වීමට හේතූන් නම්,

  • මුළු ත්‍රිපිටකයම ඡේද කිහිපයකට වරක් (විවිධ ත්‍රිපිටක සංස්කරණ වල පිටු අංක වලට අනුකූලව) <a name=""> කේත යොදා අන්තර්ගතය මනා සේ උපුටා, යොමු දැක්විය හැකි පරිදි සකසා තිබීම
    උදා: මජ්‌ඣිමනිකායො→මූලපරියායවග්‌ගො→චූළයමකවග්‌ගො→චූළවෙදල්‌ලසුත්‌තං හි සංස්ඛාර ගැන කියවෙන පරිච්ඡේදය

[http://www.tipitaka.org/sinh/cscd/s0201m.mul4.xml#para463] පරික්‍ෂාකර බලන්න

  • භාෂා ගණනාවක අක්‍ෂර වලින් එකම රටාවට එම කේත යොදා තිබීම; මෙය අනෙක් විකි ව්‍යාපෘති වලට දත්ත ගෙන යාමට පහසුවකි
    උදා: ඉහත පරිච්ඡේදය ඉංග්‍රීසි අක්‍ෂර වලින්

[http://www.tipitaka.org/romn/cscd/s0201m.mul4.xml#para463] පරික්‍ෂාකර බලන්න


--Kalyanamithra 06:05, 18 මැයි 2008 (UTC)


Start a discussion about ආර්ය අෂ්ඨාංගික මාර්ගය

Return to "ආර්ය අෂ්ඨාංගික මාර්ගය" page.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ තොරතුරු, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු කුමක්ද? ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු කුමක් දර්ශනය කරන්නේ?