මහමෙව්නාව භාවනා අසපු සංචිතය

ලිපිය පිළිබඳ

ඉතිහාසය නරඹන්න අනූව මහමෙව්නාව භාවනා අසපුව තනා ඇත්තේ 2008 මැයි 13 [1] වැනි දිනයි. රංග නම් ලිපිය තනා ඇත්තේ 2009 මාර්තු 13 [2] දිනයි. මහමෙව්නාව භාවනා අසපුව ලිපියේ කොටස් රංග වෙත අමුණා ඇත්තේ 2009 නොවැම්බර් 6 වන දිනයි. එවිට මෙම ලිපිය හෝ ලිපි කොටස රංග වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිත වන්නේ කෙසේද? පැරණි ලිපිය වන්නේ මෙම ලිපියයි. රංග ලිපිය යනු මකා දැමිය යුතු ලිපියක් ලෙස පෙනේ.--- L Manju (talk) 16:02, 11 නොවැම්බර් 2014 (යූටීසී)Reply

ඔබ හරි. සමාවන්න; එනමුදු අනෙක් ලිපිය මකා දැමිය යුතු නොවේ. විකිපීඩියාවෙන් කොපි කිරීම මකා දැමීමට හේතුවක් නොවේ. යලිත් සමාවන්න. -- Shwetha (talk) 16:10, 11 නොවැම්බර් 2014 (යූටීසී)Reply

මහමෙව්නාව යනුවෙන් ලිපියේ ආරම්භය සනිටුහන් කිරීම තුලින් අනුරාධපුරයේ ඇති නියම මහමෙවුනාව වැරදි ලෙස වටහාගෙන පාඨකයා නොමග යැවීමක් සිදුවේ

ඒ අනුව ආරම්භය "මහමෙව්නාව භාවනා අසපුව " ලෙස මවිසින් වෙනස් කරන ලදී .තවද සබැ ">මහමෙව්නාව ,ලෙසවූ පිටුව හා සම්බන්ද කර එම මෙම ලිපිය තවදුරටත් සංස්කරණය කලයුතුය. ඒ අනුව මෙම ලිපිය මද්‍යස්ථ ස්වරුපයෙන් සිට සංස්කරණය කල යුතුයි යනු මගේ වැටහීමයි. Rsekanayake (talk) 08:35, 16 ජූලි 2015 (යූටීසී)Reply

තවද අනුරාධපුරයේ ඉපැරණිමහමෙවුනා මහාවිහාරය ලෙස අර්ථ නිරූපනය වන සේ පන්සලක විස්තර සදහන් කර ,L Manju විසින් මෙම ලිපිය නිමවා ඇත.මෙය සත්‍ය විකුර්ති කිරීමකි. එය පාඨකයා නොමග යවයි.විකිපීඩියානු ප්‍රතිපත්ති වලට පටහැනි වේ. ඒබැවින් ලිපියේ මාතෘකාව වෙනස් කල යුතුය.එය වෙනස් කරන ලෙස තුමාගෙන්ද ඉතා ගවුරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිමි.--Rsekanayake (talk) 09:51, 27 නොවැම්බර් 2015 (යූටීසී) මේ සම්භන්ධයෙන් වැඩිදුරටත් කල සාකච්චාවමෙම පිටුවේ ඇත .--Rsekanayake (talk) 23:47, 30 නොවැම්බර් 2015 (යූටීසී)Reply

මහමෙව්නාව ශාඛා ලේඛනය තුලින් ශාඛා සංස්කරණය කර ඉවත් කිරීම සම්බන්ධව

මහමෙව්නාව අසපු සංචිතයේ ශාඛා පිළිබඳව ඇතුලත් කිරීම සිදු කරන ලද්දේ මා විසිනි,අසපු සංචිතයේ ශාඛා පිළිබඳව එහි වෙබ් අඩවිය තුල සදහන් ලේඛනය වසර 4 කට වඩා පැරණි අතර එය යාවත්කාලීන වී නොමැත.ඒ වසර 4 ක කාලය තුල නව අසපු ශාඛා විශාල ප්‍රමාණයක් ආරම්භ කර ඇති බව මට දැනගන්නට ලැබුණි.ඒ මේ පිළිබඳව සදහන් මහමෙව්නාව විසින්ම නිකුත් කල ශාඛා ලේඛනයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණ බැවිනි, නමුත් විකිපීඩියාවේ මූලාශ්‍ර ලෙස සමාජ මාධ්‍ය අඩවි ලබා දිය නොහැකි නිසා ඉදිරපත් නොකළෙමි.නමුත් ඒ ස්ථාන පිළිබඳව කාලයක් ගෙන ගූගල් සිතියම තුලින් පිරික්සා බලා සියලු ඇතුලත් කිරීම් සිදු කර තිබේ.ඒ සදහා මා බොහෝ පරිශ්‍රමයක් දරන ලදී.එහි ලේඛනය සියලුම ස්ථාන මේ වනවිටත් පවතින අසපු ශාඛා වේ.එම නිසා කරුණාකර එම සංශෝධන අහෝසි කර නැවත මුල් තත්ත්වයට පත්කරන ලෙස ඉල්ලා සිටිමි.මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ වෙබ් අඩවිය තුල සදහන් ශාඛා නාම ලේඛනය යාවත්කාලීන කරන ලෙස ඉල්ලා විද්යුත් ලිපියක් ද යැවීමට බලාපොරොත්තු වෙමි,යාවත්කාලීන කිරීම සිදු වූ පසු මූලාශ්‍ර දැක්වීම හැකි ඉක්මනින්ම සිදුකරගත හැකි වේ.එතෙක් පෙර පරිදි විකිපීඩියාවේලේඛනයයනැවත යායාවත්කාලීන කරන මෙන් ඉල්ලා සිටිමි.එය මේ සංවිධානය පිලිබදව තොරතුරු සොයන පරිශිලකයන් වෙත පහසුවකි.


ස්තූතියි(අදහසක් දක්වන්න)

@Ttheek KSLwiki24 (talk) 18:18, 3 අගෝස්තු 2025 (යූටීසී)Reply

ගූගල් search index වලට අනුව ශාඛා පිළිබඳ වෙබ් පිටුව අන්තිමට යාවත්කාලීන කරල තියෙන්නෙ 2023 අගෝස්තු 8 (අවුරුදු 2කට කලින්).
අපි වෙබ් අඩවිය යාවත්කාලීන වෙනකම් ඉමු. Ttheek 21:46, 3 අගෝස්තු 2025 (යූටීසී)Reply
https://mahamevnawa.lk/mahamevnawa-local-branches/
මෙම ධර්මායතනය තම ශාඛා ලැයිස්තුව යාවත්කාලීන කළ බවට මා හට පණිවිඩයක් තබා තිබුණා.ඒ අනුව ශාඛා ලැයිස්තුව මේ වනවිට යාවත්කාලීන කර තිබේ. KSLwiki24 (talk) 09:20, 14 අගෝස්තු 2025 (යූටීසී)Reply
Return to "මහමෙව්නාව භාවනා අසපු සංචිතය" page.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහමෙව්නාව භාවනා අසපු සංචිතය පිළිබඳ තොරතුරු, මහමෙව්නාව භාවනා අසපු සංචිතය යනු කුමක්ද? මහමෙව්නාව භාවනා අසපු සංචිතය යනු කුමක් දර්ශනය කරන්නේ?