මෙම ලිපිය තුළ මූලාශ්‍ර ලැයිස්තුවක්, ආශ්‍රිත කියවීම් ලැයිස්තුවක්, හෝ භාහිර සබැඳි, පවතින මුත් පෙළ තුළ උපුටා දැක්වීම් (ඒකලිත උපන්‍යාස) හිඟ බව නිසා ප්රකාශයන්ගේ මූලාශ්‍ර පැහැදිලිව හඳුනා ගත නොහැක. (2024 සැප්තැම්බර්) |
සාගර පලන්සූරිය (ඉංග්‍රීසි: Sagara Palansuriya) එසේ නොමැති නම් කේයස් යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට කවියෙකි. මොහුගේ පැවිදි නම කළල්ඇල්ලේ ආනන්ද සාගර විය.
සාගර පලන්සූරිය | |
|---|---|
| පාර්ලිමේන්තු මන්ත්‍රී හොරණ සඳහා | |
| තනතුර දරමින් 1956–1960 | |
| අග්‍රාමාත්‍යවරයා | එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විජයානන්ද දහනායක |
| පූර්වප්‍රාප්තිකයා | එම්. ඩී. එච්. ජයවර්ධන |
| අනුප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමණායක |
| පුද්ගලික තොරතුරු | |
| උපත | පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා (Palansuriya Mohottalalage Dingiri Mahaththaya) 11 මාර්තු 1908 කෑගල්ල, රත්නපුර, ශ්‍රී ලංකාව |
| විපත | June 22, 1961 (aged 53) |
| පුරවැසිභාවය | ශ්‍රී ලාංකික |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය |
| කලත්‍රයා | ග්ලැඩිස් චන්ද්‍ර පෙරේරා |
| ළමයි | කීර්තිවිජය, ලක්විජය, ගීතකුමාර |
| වෘත්තිය | කවියෙක්, ගුරුවරයෙක්, දේශපාලනඥයෙක් |
වරෙක මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කර ඇත.
පද්‍ය කෘති
- මල්හාමි
- විසිවුණ තරු
- අපේ ඇත්තන්ගේ විත්ති
- කාලකණ්නියා
- කැළණි විත්ති
- කන්දේ ගෙදර
- පිළිරුව
- සුදෝ සුදු
- උතුරෙන් කවි පන්තිය
- ධීවර ගීතය
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාගර පලන්සූරිය පිළිබඳ තොරතුරු, සාගර පලන්සූරිය යනු කුමක්ද? සාගර පලන්සූරිය යනු කුමක් දර්ශනය කරන්නේ?