ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය

මුල් පිටුව | ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය

ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය යනු, නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව සහ පෙරදිග ඕර්තඩොක්ස් ධර්මය යන්නන් සඳහා යෙදෙන ඒකාබද්ධ පදයකි. ඕර්තඩොක්ස් ක්‍රිස්තියනි සභාව යනු පුරාණ ක්‍රිස්තියනි ඇදහිම සමග නොබිදුනු සම්බණ්ධතාවයක් ඇති බව විශ්වස කරන අති පැරණි ක්‍රිස්තියනි ආගමික කොටසකි. ඕර්තඩොක්ස් ක්‍රිස්තියනි සභාවන් වැඩිවශයෙන් ඇත්තේ රුසියාව බුල්ගේරියාව යුක් රෙනය මැසෙඩොනියාව වැනි රටවල් වලය. ඕර්තඩොක්ස් සභාව නම් ලද්දේ දෙවියන් වහන්සේ නමදින නිවරදි අකාරය යන අරුත වෙයි. මෙය බටහිර සහ පෙරදිග ‍යැයි කොටස් දෙකකින් සමන්විත වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ තොරතුරු, ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය යනු කුමක්ද? ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.