සාපේක්ෂ ප්‍රවේගය

මුල් පිටුව | සාපේක්ෂ ප්‍රවේගය

ගති විද්‍යාවෙහිදී, සාපේක්‍ෂ ප්‍රවේගය යනු, එසේ නො‍වන බව පල කර නොමැති නම් සාමාන්‍යයෙන් අවස්තිථි සමුද්දේශ රාමුවක් වන්නාවූ එකම ඛණ්ඩාංක පද්ධතියක් තුලදී සිදුකෙරෙන, වස්තූන් දෙකක ප්‍රවේගයන් අතර දෛශික වෙනස වේ.

නිදසුනක් ලෙස, A සහ B යන අංශූන් දෙකක ප්‍රවේගයන්, දී ඇති අභ්‍යන්තර ඛණ්ඩාංක පද්ධතිය අනුව, පිලිවෙලින් vA{\displaystyle \mathbf {v} _{A}} සහ vB{\displaystyle \mathbf {v} _{B}} නම්, B ට සාපේක්‍ෂව A ගේ සාපේක්‍ෂ ප්‍රවේගය (B ට සාපේක්‍ෂව A ගේ ප්‍රවේගය හෝ vA rel B{\displaystyle \mathbf {v} _{A\mathrm {\ rel\ } B}} ලෙසද හැඳින්වේ) යනු

vA rel B=vA−vB{\displaystyle \mathbf {v} _{A\mathrm {\ rel\ } B}=\mathbf {v} _{A}-\mathbf {v} _{B}}.

ප්‍රතිලෝම වශයෙන්., A ට සාපේක්‍ෂව B ගේ ප්‍රවේගය යනු

vB rel A=vB−vA{\displaystyle \mathbf {v} _{B\mathrm {\ rel\ } A}=\mathbf {v} _{B}-\mathbf {v} _{A}}.


ගැලීලියානු ප්‍රගති විද්‍යාවේ දී (විශේෂ සාපේක්ෂතාවාදයේ ආචරණ නොසලකා හැරි විට) අංශු දෙකක් අතර සාපේක්ෂව ප්‍රවේගය ඕනෑම සමුද්දේශ රාමුවකදී සමාන වේ. මීට හේතුව එක් අවස්ථිතික කණ්ඩාංකයක පද්ධතියක සිට වෙනත් එකකට මාරු වීමේ දී ප්‍රවේග දෛශික යුගලටම පොදු වෘද්ධීය දෛශිකයක් පමණක් එක් වීම නිසාය. (ගැලිලියානු ප්‍රගති විද්‍යාවට අනුව) එබැවින් එහිදී ඕනෑම ප්‍රවේග යුගලක් අතර වෙනස වෙනස් නොවේ. කෙසේ නමුත් විශේෂ සාපේක්ෂතා වාදයේ ආචරණ ගණනයන් සදහා ගැනීමේ දී අංශු දෙකක් අතර සාපේක්ෂ ප්‍රවේගය එක් එක් ප්‍රවේගයක් විනිශ්චය කිරීම සඳහා සකනු ලබන අවස්ථිතික ඛණ්ඩාංක පද්ධති මත රඳා පවතී. එක් ආවස්ථික කණ්ඩාංක පද්ධතියක සිට තවෙකකට වන මාරුවීමේදී එහි සිදුවන වෙනස්වීම ද වෘද්ධි උදෙසා වෘද්ධිය දෛශිකයක් එකතුවීම වඩා සංකීර්ණ වන බැවිණි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාපේක්ෂ ප්‍රවේගය පිළිබඳ තොරතුරු, සාපේක්ෂ ප්‍රවේගය යනු කුමක්ද? සාපේක්ෂ ප්‍රවේගය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.