සාලින්ද දිසානායක

සාලින්ද දිසානායක (1958 මැයි 1 (කුරුණෑගල) – 2019 අගෝස්තු 5) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතිය ගොඩනැගීමේ ශ්‍රී ලංකා කැබිනට් නොවන අමාත්‍යවරයා විය.

Salinda Dissanayake
Minister of Land Development & Minor Export Agricultural Crops
තනතුර දරමින්
2000–2001
Deputy Minister of River Basin & Rajarata Development
තනතුර දරමින්
2004–2007
Non-Cabinet Minister of Coconut Development
තනතුර දරමින්
2007–2010
Deputy Minister of Plantation & Industries
තනතුර දරමින්
2010 – 12 January 2015
පාර්ලිමේන්තු මන්ත්‍රී
Kurunegala District සඳහා
තනතුර දරමින්
1994 – 5 August 2019
අනුප්‍රාප්තිකයාD. B. Herath
පුද්ගලික තොරතුරු
උපත1 මැයි 1958(1958-05-01)
Kurunagala, Ceylon
විපත5 අගෝස්තු 2019(2019-08-05) (වයස 61)
Kurunagala, Sri Lanka
ජාතිකත්වයSri Lankan
දේශපාලන පක්ෂයSri Lanka Freedom Party
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
United People's Freedom Alliance
පදිංචිය(s)Mahaweli Houses, D 7, Sarana Road, Colombo 07
උගත් ශාස්ත්‍රාලයKingswood College, Kandy
වෘත්තියEngineer

යොමු කිරීම්

  1. UPFA parliamentarian Salinda Dissanayake passes away

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාලින්ද දිසානායක පිළිබඳ තොරතුරු, සාලින්ද දිසානායක යනු කුමක්ද? සාලින්ද දිසානායක යනු කුමක් දර්ශනය කරන්නේ?