සැන් ෆෙලිපේ, වෙනිසියුලාව

සැන් ෆෙලිපේ යනු වෙනිසියුලාවේ යාරකුයි හි අගනුවරයි. සැන් ෆෙලිපේ වෙනිසියුලාවේ මධ්‍යම-බටහිර කලාපයේ පිහිටා ඇත. මෙම නගරය වෙනිසියුලාවේ වැදගත් නාගරික, කාර්මික, වාණිජ සහ ප්‍රවාහන මධ්‍යස්ථානයකි. සැන් ෆෙලිපේ යනු වෙනිසියුලාවේ සැන් ෆෙලිපේ රෝමානු කතෝලික රදගුරු පදවියේ ආසනයයි.

සැන් ෆෙලිපේ
සැන් ෆෙලිපේ
වෙනිසියුලාව තුල පිහිටීම
ඛණ්ඩාංක: 10°20′26″N 68°44′13″W / 10.34056°N 68.73694°W / 10.34056; -68.73694

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සැන් ෆෙලිපේ, වෙනිසියුලාව පිළිබඳ තොරතුරු, සැන් ෆෙලිපේ, වෙනිසියුලාව යනු කුමක්ද? සැන් ෆෙලිපේ, වෙනිසියුලාව යනු කුමක් දර්ශනය කරන්නේ?