මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
සිංහල ක්‍රීඩා සමාජය (නැතහොත් Sinhalese sports club) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිජ බිම ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCSL) ඇත්තේද එහිය. එමෙන්ම එය දේශීය සහ අන්තර්ජාතික ක්‍රීඩා තරඟ පැවැත්වෙන ඉතා වැදගත් ක්‍රීඩාංගනයකි. ප්‍රථම අන්තර් ජාතික එක් දින තරඟය 1982 පෙබරවාරී 13 (ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර) එහිදි පැවැත්විනි. එහි පැවැත්වුනු පළමු ටෙස්ට් තරඟය 1984 මාර්තු 16 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟයක් ලෙස පැවැත්වුනේය. 2005 අගෝස්තු 17 වන විට ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 26 ක් එහිදි පැවැත්වුනු අතර ඉන් 13 ක් ජයග්‍රහණය කළේය. 6ක් පරාද විය. අන්තර්ජාතික එක් දින තරඟ 32 ක් එම ක්‍රීඩාංගනයේ පවත්වන ලදි. එයින් 19 ක් ජයග්‍රහනය කළ අතර 10 ක් පරාජය විය. නරඹන්නන් 10000 කට පහසුකම් තිබේ.
SSC ක්‍රීඩාංගනය කොළඹ, 2001 මාර්තු (ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරඟය අතර ටෙස්ට් තරඟය) | |
| පිටිය පිළිබඳ තොරතුරු | |
|---|---|
| පිහිටුම | කුරුඳු වත්ත, කොළඹ |
| සංස්ථාපනය | 1952 |
| ප්‍රේක්ෂක ප්‍රමාණය | 10,000 |
| අයිතිකරු | සිංහල ක්‍රීඩා සමාජය |
| බදුකරුවෝ | ශ්‍රී ලංකා ක්‍රිකට් |
| අන්ත නාම | |
| Tennis Courts End South End | |
| ජාත්‍යන්තර තොරතුරු | |
| පළමු ටෙස්ට් තරගය | 16 මාර්තු 1984: ශ්‍රී ලංකා එ නවසීලන්ත |
| අවසන් ටෙස්ට් තරගය | 26 ජූලි 2010: ශ්‍රී ලංකා එ ඉන්දියානු |
| පළමු එදිජා තරගය | 13 පෙබරවාරි 1982: ශ්‍රී ලංකා එ එංගලන්ත |
| අවසන් එදිජා තරගය | 22 අගෝස්තු 2006: ශ්‍රී ලංකා එ ඉන්දියානු |
| දේශීය කණ්ඩායම් තොරතුරු | |
| SSC (1974 – වර්තමානය) | |
| මෙදින තිබූ පරිදී 26 ජූලි 2010 මූලාශ්‍රය: Cricinfo | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය පිළිබඳ තොරතුරු, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය යනු කුමක්ද? සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය යනු කුමක් දර්ශනය කරන්නේ?