සිංහල නැටුම්

ශ්‍රී ලංකාවටම ආවෙණික වූ නැටුම් පොදුවේ සිංහල නැටුම් ලෙස හැඳින්වේ. සිංහල නැටුම් කලාව ජාතිකයන්ගේ සාම්ප්‍රදායික නැටුම් කලාවයි.


මෙයට ප්‍රධාන නැටුම් සාම්ප්‍රදායන් 3ක් අයත්වේ.

  1. උඩරට නැටුම්
  2. පහතරට නැටුම්
  3. සබරගමු නැටුම්

උඩරට නැටුම්

  • ඇඳුම - වෙස්
  • ප්‍රධාන බෙරය - ගැටබෙරය

පහතරට නැටුම්

සබරගමු නැටුම්

වැඩිදුර කියවීම්

  • මුදියන්සේ දිසානායක (1998). සිංහල නර්තන කලාව. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 955-20-1507-3.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල නැටුම් පිළිබඳ තොරතුරු, සිංහල නැටුම් යනු කුමක්ද? සිංහල නැටුම් යනු කුමක් දර්ශනය කරන්නේ?