සිංහල නිපාත පද

මුල් පිටුව | සිංහල නිපාත පද

'වාක්‍යක තේරුම වෙනස් කරන තනි අකුරු නිපාත පද වේ. සාමාන්‍යයෙන් පෙර වදන සමග ඉඩක් නොතබා ලියන අතර සමහර ගුරුකුල වල ලේඛකයෝ නිපාත පද තනිව ලියනු දක්නට ලැබේ..

වාක්‍යාවසාන නිපාතය

සිංහල

  • යි

නිදසුන: අමර මමයි.

ලියන සිංහල

  • ය

නිදසුන්:අමර මමය.

  • ඉ

නිදසුන්:සේවකයන් වැඩට එති'යි මම සිතුවෙමි

මෙන්

  • හ

නිදසුන් : මම තරහයි හ.

අතිරේකාර්ථ නිපාතය සහ සන්ධාන නිපාතය

කථාකරන සිංහල

  • ත්

නිදසුන:අමරත් එනවා.

නිදසුන:අමරත් මමත් එනවා.

ලියන සිංහල

  • ද

නිදසුන:අමරද එයි.

නිදසුන:අමරද මමද එයි.

උපරිමාර්ථ නිපාතය සහ අවධාරණ නිපාතය

  • ම

නිදසුන:අමර ලොකුම පුතා.

නිදසුන:අමරම එනවා.

සූචක නිපාතය

කථාකරන සිංහල

  • දි

නිදසුන:පන්සලේදි අමර මුනගැහුනා.

ලියන සිංහල

  • දී

නිදසුන:පන්සලේදී අමර හමුවිය.

ප්‍රතික්ෂේපාර්ථ නිපාතය

කථාකරන සිංහලේ පමණි

  • යැ

නිදසුන්:අමර මමයැ!

අනුමතාර්ථ නිපාතය

ලියන සිංහලේ පමණි

  • නෙ

නිදසුන්:අමර මමනෙ.

සූචකනාර්ථ නිපාතය

කථාකරන සිංහලේ පමණි

  • ලු

නිදසුන්:අමර මමලු!

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල නිපාත පද පිළිබඳ තොරතුරු, සිංහල නිපාත පද යනු කුමක්ද? සිංහල නිපාත පද යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.