පැය

පැය යනු කාලය මැනීමේ ඒකකයකි.

ඔරලෝසු පැය

මධ්‍යන්‍ය සූර්ය දවසකින් 1/24 හෝරාවක් (ඉංග්‍රීසි:  Hour) හෙවත් ඔරලෝසු පැයක්වේ. මෙහි h සංකේතය වෙි. ඔරලෝසු පැයකට මිනිත්තු වලින් නම් 60ක්ද තප්පර වලින් නම් 3 600ක්ද ඇත.

බැබිලෝනියානු පැය

උදයාදී පැය 26 විනාඩි 36

සූර්ය දවසකින් 1/60 සිංහල පැය හෙවත් උදයාදී පැයක් පැයක්වේ.සිංහල පැයකට විනාඩි වලින් නම් 24ක්ද තප්පර වලින් නම් 1 440ක්ද ඇත.

ජුලියානු දවස් ක්‍රමයේ පැය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පැය පිළිබඳ තොරතුරු, පැය යනු කුමක්ද? පැය යනු කුමක් දර්ශනය කරන්නේ?