සිල්ලා හි හොන්ගං (861 ප.–886) (රාජ්‍ය. 875–886) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ සිල්ලා රාජධානියේ 49වන පාලකයායි.
| සිල්ලා හි හොන්ගං | |
ග්යොංජු හි පිහිටි හොන්ගං රජුගේ සොහොන | |
| කොරියානු නම | |
|---|---|
| හංගුල් | 헌강왕 |
| හන්ජා | 憲康王 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Heon-gang wang |
| මැකූන්–රයිෂවර් | Hŏn'gang wang |
| උපන් නාමය | |
| හංගුල් | 김정 |
| හන්ජා | 金晸 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Jeong |
| මැකූන්–රයිෂවර් | Kim Chŏng |
| කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමෙන් පසු) |
|
සම්ගුක් සගි ග්‍රන්ථය අනුව, ඔහු රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් දක්ෂයෙකු වූ බැව් පෙනේ.[තහවුරු කර නොමැත] හොන්ගං යනු ග්යොංමුන් රජුගේ වැඩිමහල් පුත්‍රයා වන අතර, මුනුයි රැජින ඔහුගේ මවයි.[තහවුරු කර නොමැත] මොහුට නීත්‍යානුකූල උරුමකරුවකු නොසිටි නමුත්, ඔහුට දාව උයිමියොං ආර්යාවට උපන් පුත්‍රයකු (පසුකාලීනව හ්යෝගොං රජු වූ) සිටියේ ය.
879 දී, හොන්ගංට එරෙහිව ඔහුගේම ඉහළ නිලධාරියකු වූ ඉල්ගිල්චන් සින් හොං කැරැල්ලක් දියත් කළේ ය.[තහවුරු කර නොමැත]
හොන්ගොංගේ දේහය ග්යොංජු හි බොරිසා විහාරයට ඊසාන දෙසින් භූමිදානය කෙරිණි.[තහවුරු කර නොමැත]
මේවාත් බලන්න
- කොරියානු රජවරුන්ගේ ලැයිස්තුව
- සිල්ලා ජනයා ලැයිස්තුව
- එක්සත් සිල්ලා
ආශ්‍රේයයන්
- "헌강왕" [Heongang King]. terms.naver.com (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2019-05-24.
සිල්ලා හි හොන්ගං කිම් රාජවංශය මරණය: 886 | ||
| රාජ පදවි නාමයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා ග්යොංමුන් | සිල්ලාවේ රජ සිල්ලා 875–886 | අනුප්‍රාප්තික ජොංගං |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිල්ලා හි හොන්ගං පිළිබඳ තොරතුරු, සිල්ලා හි හොන්ගං යනු කුමක්ද? සිල්ලා හි හොන්ගං යනු කුමක් දර්ශනය කරන්නේ?