සිසිර ජයකොඩි, (දෙමළ: சிசிர ஜெயக்கொடி, ඉංග්‍රීසි: Sisira Jayakody; උපත 11 මාර්තු 1965) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. ඔහු 2020 සිට 2024 දක්වා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. ඔහු 2004 සිට 2012 දක්වා බස්නාහිර පළාත සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.
සිසිර ජයකොඩි | |
|---|---|
| Sisira Jayakody | |
| දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 23 සැප්තැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | පියංකර ජයරත්න |
| ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 – 24 සැප්තැම්බර් 2024 | |
| බහුතරය | 113,130 මනාප ඡන්ද |
| බස්නාහිර පළාත් සභා මන්ත්‍රී | |
| තනතුර දරමින් 2004–2009 | |
| ඡන්ද කොට්ඨාසය | ගම්පහ දිස්ත්‍රික්කය |
| බහුතරය | 49,975 මනාප ඡන්ද |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 11 මාර්තු 1965 කැලණිය, ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | මහජන එක්සත් පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
| ළමයි | 2 |
| පදිංචිය | කැලණිය |
| උගත් ශාස්ත්‍රාලය | නාලන්දා විද්‍යාලය, කොළඹ කොළඹ විශ්වවිද්‍යාලය |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | නීතිඥ |
ජීවන සටහන්
මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
සටහන්
- 2020 අගෝස්තු 12 සිට 2022 අප්‍රේල් 3 දක්වා දේශීය වෛද්‍ය, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය.
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිසිර ජයකොඩි පිළිබඳ තොරතුරු, සිසිර ජයකොඩි යනු කුමක්ද? සිසිර ජයකොඩි යනු කුමක් දර්ශනය කරන්නේ?