සිසිර මෙන්ඩිස්

විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සිසිර මෙන්ඩිස් (ඉංග්‍රීසි: Sisira Mendis) යනු ශ්‍රී ලංකා පොලීසියයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහු වර්තමානයේ ජාතික බුද්ධිඅංශ ප්‍රධානියා වෙයි.

සිසිර මෙන්ඩිස්
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති
ජාතික බුද්ධිඅංශ ප්‍රධානියා

සිසිර මෙන්ඩිස් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • සහකාර උප පොලීස්පති (විශ්‍රාම) සිසිර මෙන්ඩිස්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • බුද්ධි අංශය සිසිරට[permanent dead link]
  • ජාතික බුද්ධිඅංශ ප්‍රධානියා ලෙස සිසිර මෙන්ඩිස් ![permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිසිර මෙන්ඩිස් පිළිබඳ තොරතුරු, සිසිර මෙන්ඩිස් යනු කුමක්ද? සිසිර මෙන්ඩිස් යනු කුමක් දර්ශනය කරන්නේ?