සීතාවක උද්භිද උද්‍යානය, හෝ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති උද්භිද උද්‍යාන පහ අතුරින් අවිස්සාවේල්ලෙහි පිහිටුවා ඇති උද්භිද උද්‍යානය වේ. මෙරට අනෙක් උද්භිද උද්‍යාන හතර වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයයි. ශ්‍රී ලංකාවේ අවසානයටම ඉදිකල උද්භිද උද්‍යානය වන්නේ මෙම සීතාවක උද්භිද උද්‍යානයයි. උද්‍යානය 2014 වසරේ අගභාගයේදී මහජනයා වෙත විවෘත කරන ලදී.
| සීතාවක උද්භිද උද්‍යානය | |
|---|---|
| පිහිටීම | ඉලුකෝවිට, අවිස්සාවේල්ල |
| ඛණ්ඩාංක | 6°57′11″N 80°13′06″E / 6.95306°N 80.21833°E |
| වපසරිය | අක්කර 105 |
| නඩත්තු කිරීම | ඉඩම් කොමිසම, ශ්‍රී ලංකාව |
| තත්වය | වසර පුරාම විවෘතයි |
| ඉදිකිරීම | 2014 |
පිහිටීම
සීතාවක උද්භිද උද්‍යානය පුවක්පිටිය-තුම්මොදර ප්‍රධාන මාර්ගයේ, අවිස්සාවේල්ල නගරයට ආසන්න, ඉලුකෝවිට ග්‍රාමයේ ඉදිකොට ඇත. උද්භිද උද්‍යානයේ සමස්ථ වපසරිය අක්කර 105 ක් පමණ වේ.
ආශ්‍රිත
- "එන්ඩ් ඔක්ටෝබර් ඕපනින් ෆෝර් සීතාවක බොටැනිකල් ගාඩ්න්". සම්ප්‍රවේශය 2014-09-06.
- "අවිස්සාවේල්ල බොටැනිකල් ගාඩ්න්".
- https://www.google.lk/maps/dir//Seethawaka+botanical+garden/data=!4m5!4m4!1m0!1m2!1m1!1s0x3ae3ac11ba10554f:0x7a9aff673731a301?sa=X&ei=Rv4UVYK_OIKyuASCwYLIDg&ved=0CIIBEPUXMA8
- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=en&dID=5419
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සීතාවක උද්භිද උද්‍යානය පිළිබඳ තොරතුරු, සීතාවක උද්භිද උද්‍යානය යනු කුමක්ද? සීතාවක උද්භිද උද්‍යානය යනු කුමක් දර්ශනය කරන්නේ?