සීනිගම දේවාලය

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය තුල සීනිගම පිහිටි සීනිගම දේවාලය (ශ්‍රී දෙවොල් දේවාලය) මෙරට ඓතිහාසික වැදගත්කමකින් යුතු දේවාලයක් ලෙස හැඳින්වේ. කොළඹ-මාතර මහා මාර්ගයේ හික්කඩුවට ආසන්න, මුහුදු වෙරලේ සිට කුඩා දුරකින් පිහිටි දූපතක මෙම දේවාලය ඉදිකොට තිබේ.

ධීවරයින් හා ඔවුන්ගේ බෝට්ටු ආදිය රැකදෙන්නේ යැයි විශ්වාසයේ පවතින, දෙවොල් දෙවි වෙනුවෙන් මෙම දේවාලය ඉදිකාට ඇත.

මූලාශ්‍ර

  1. "සීනිගම දෙවොල් දේවාලය". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 2021 මැයි 17. {{cite news}}: Check date values in: |accessdate= (help)
  2. "සීනිගම දේවාලය". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015 ඔක්තෝම්බර් 31. {{cite news}}: Check date values in: |accessdate= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සීනිගම දේවාලය පිළිබඳ තොරතුරු, සීනිගම දේවාලය යනු කුමක්ද? සීනිගම දේවාලය යනු කුමක් දර්ශනය කරන්නේ?