සීලබ්බත පරාමාස

සෝවාන් වීමට දුරුකලයුතු කරුණු තුනකි 1සක්කායදිටඨිය 2විචිකිච්චාව 3සීලබ්බතපරාමාස

"සීලබ්බතපරාමාස" යනු වැරදි වෘත සමාදන් වීමයි.අජ වෘත, ගෝ වෘත, සුනඛ වෘත ආදීය ප්‍රධාන වේ. නමුදු ඔබ පොහොය අටසිල් දසසිල් ලෙස රකිනුයේද එවැනිම වෘත්‍යක් වියහැක. ඔව් .එසේ වන්නෙ ඔබ අපායට ඇති බිය හා සැපවත් ආත්මයක් ලැබීමට ඇති ආශාව නිසා සිල් රකිනවානම් පමණි. සීලබ්බත පරාමාසය දුරුකරන්නා.සැපවිදීමට අශාවී හෝ දුකට බියවී සිල් ආරක්ශා නොකරයි.සීලය හුදු වෘතයක් ලෙස නොව ආර්‍යමාර්ගය සපුරාගැනීම පිනිසම රකිත්වා.නිර්වානාවබෝධය වේවා.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සීලබ්බත පරාමාස පිළිබඳ තොරතුරු, සීලබ්බත පරාමාස යනු කුමක්ද? සීලබ්බත පරාමාස යනු කුමක් දර්ශනය කරන්නේ?