සුක්රෝස්

සුක්රෝස්, යනු කාබෝහයිඩ්‍රේටයකි මොනොසැකරයිඩ අනු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැදී සුක්රෝස් අනුවක් නිපදවයි

  • ග්ලූකෝස් + ගැලැක්ටෝස් = ලැක්ටෝස්
  • ග්ලූකෝස් + ප්‍රක්ටෝස් = සුක්රෝස්

සුක්රෝස් නිර්ඔක්සිහාරක සීනී වේ. ස්ඵටික සාදන අතර ජලද්‍රාව්‍ය සංයෝගයකි. පැනි රසැති වේ. ශාක වල ප්ලෝයම පරිවහන ද්‍රව්‍යයකි.

සුක්රෝස් ජලවිච්ඡේදනය කිරීමේදී නැවතත් ග්ලූකෝස් හා ප්‍රක්ටෝස් ලැබේ. ඒ සදහා තනුක අම්ලයක් හෝ සුක්රේස් එන්සයිම ය භාවිත කල හැකිය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුක්රෝස් පිළිබඳ තොරතුරු, සුක්රෝස් යනු කුමක්ද? සුක්රෝස් යනු කුමක් දර්ශනය කරන්නේ?