බල්ලා ක්‍ෂීරපායී සිවුපා සතෙකි. මිනිසා පළමුවෙන්ම හීලෑකල සතෙකු වේ.මිනිසා දඩයම් යුගය ගතකරන සමයේ මොවුන් හීලෑකරගන්නට ඇතැයි සැළකේ.මීට වසර 50000 පමණ ඈත අතීතයේදී පවා බල්ලා මිනිස් ඇසුරෙ දිවි ගෙවූ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත.ලෝකයේ සෑම රටක ම පාහේ බල්ලන් ජීවත් වෙයි. ගෘහස්ථ බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis lupus familiaris ය.මොවුන්ගේ ආදි පූර්වජකයා වෘකයන් බව පැවසේ.බල්ලා සර්වභක්ෂකයෙකු වුවද වැඩි කැමැත්තක් දක්වන්නේ මාංශභක්ෂනයටයි.මොවුන්ට ඉතා තියුණු ආඝ්‍රහණ ශක්තියක් පවතී.මෙම ගඳ සුවඳ දැනීමේ හැකියාව නිසා මිනිසා විසින් රහස් පරීක්ෂණ වැඩ සඳහා යොදාගනී.අපරාධකරුවන්,මත්ද්‍රව්‍ය,හොරබඩු,පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට මිනිසා විසින් පුහුණු කළ සුනඛයන් යොදාගනී.මොවුන්ට හොද ඉවක් තිබුනද වර්ණ අන්ධයන්ය එනම් මොවුන්ට වර්ණ පෙනෙන්නේ නැත.
| ගෘහාශ්‍රිත බල්ලෝ කාලීන ව්‍යාප්තිය: අපර ප්ලයිස්ටොසීන – වර්තමානය (14,700–0 වසර වර්තමානයට_පෙර) | |
|---|---|
| Selection of the different breeds of dog. | |
ගෘහස්ථකරණය කළ | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | මමාලියා |
| ගෝත්‍රය: | කානිවෝරා |
| උපගෝත්‍රය: | Caniformia |
| කුලය: | Canidae |
| ගණය: | Canis |
| විශේෂය: | 'C. lupus' |
| Subspecies: | ''C. l. familiaris'' |
| Trinomial name | |
| Canis lupus familiaris | |
| Synonyms | |
| Canis familiaris (Linnaeus,1758) | |
නිරුක්තිය
සිංහල බසින් බල යන කෘදන්ත පදයට ආ ප්‍රත්‍ය එක්වීමෙන් බල්ලා යන නාම පදය සෑදේ.බල යනු බලනවා යන්නයි.එනම් අතීතයේ සිට බල්ලා මිනිසාගේ ආරක්ෂාව සඳහා යොදාගෙන ඇතිබව පිළිගත හැත.බල්ලා යන වචනයට සිංහල බසින් විවිධ සමාන පද පවතී.සුනඛයා,දඩොරියා යන පද බල්ලාට සමාන පද ලෙස සිංහල භාෂාවේදී යොදාගනී.
අමතර අවධානයට
- Cat–dog relationship
- Cynanthropy
- Dognapping
- Domesticated silver fox
- Lists of dogs
- List of individual dogs
- List of oldest dogs
මූලාශ්‍ර
- Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA575–577 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). pp. 575–577. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.
{{cite book}}:|editor=has generic name (help); External link in(help); Invalid|title=|ref=harv(help)CS1 maint: multiple names: editors list (link) (via Google Books) - Linnæus, Carl (1758). Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis. Tomus I (ලතින් බසින්) (10 ed.). Holmiæ (Stockholm): Laurentius Salvius. pp. 38–40. සම්ප්‍රවේශය 11 February 2017.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;iczn1926නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බල්ලෝ පිළිබඳ තොරතුරු, බල්ලෝ යනු කුමක්ද? බල්ලෝ යනු කුමක් දර්ශනය කරන්නේ?