සූර්පනඛා

ශූර්පනඛා (සංස්කෘත: शूर्पणखा, IAST: śūrpaṇakhā, සාහිත්‍යමය. කුලු වැනි නිය ඇත්තිය) යනු වාල්මිකීගේ රාමායණ වීර කාව්‍යයේ එන චරිතයකි. ඇය ලංකාවේ රජු වූ රාවණ රජුගේ සොයුරියයි. ඇයව දෙමළ බසින් සූර්පනගෛ ලෙසත්, ඉන්දුනීසියානු බසින් සර්පකනකා ලෙසත්, ඛමේර් බසින් සූර්පනඛාර් ලෙසත්, මැලේ බසින් සුරපණ්ඩකී ලෙසත් සහ, තායි බසින් සම්මනක්ඛා ලෙසත් හැඳින්වේ

සූර්පනඛා
ශූර්පනඛා අවමානයට පත් කිරීම, වෝර්වික් ගොබ්ල්ගේ සිතුවමකි, 1913

ආශ්‍රේයයන්

  1. Johnson, W.J. (2009). A Dictionary of Hinduism (1st ed.). Oxford: Oxford University Press. doi:10.1093/acref/9780198610250.001.0001/acref-9780198610250-e-2386 (inactive 2018-09-11). ISBN 9780191726705.{{cite book}}: CS1 maint: DOI inactive as of සැප්තැම්බර් 2018 (link)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සූර්පනඛා පිළිබඳ තොරතුරු, සූර්පනඛා යනු කුමක්ද? සූර්පනඛා යනු කුමක් දර්ශනය කරන්නේ?