සුමාත්‍රා යනු බටහිර ඉන්දුනීසියාවේ පිහිටි දූපතකි. මෙය ඉන්දුනීසියාවට සම්පූර්ණයෙන්ම අයිති දූපත් අතරින් විශාලතම දූපත ද (මීට වඩා විශාල බෝර්නියෝ සහ නව ගිනියා දූපත් ඉන්දුනීසියාව සහ තවත් රටවල් අතර බෙදී පවතී), ලෝකයෙන් 6 වැනියට විශාලතම දූපත ද වෙයි. සුමාත්‍රාවේ විශාලතම නගරය මේඩාන් වෙයි.
| භූගෝල විද්‍යාව | |
|---|---|
| පිහිටීම | ගිනිකොණදිග ආසියාව |
| ඛණ්ඩාංක | 0°00′N 102°00′E / 0.000°N 102.000°E |
| දූපත් සමූහය | මහා සුන්දා දිවයින් |
| භූමි ප්‍රමාණය අනුව ස්ථානය | 6 වැනියා |
| පරිපාලනය | |
ඉන්දුනීසියාව | |
| ජනවිකාසනය | |
| ජනගහනය | 50,365,538 |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුමාත්‍රා පිළිබඳ තොරතුරු, සුමාත්‍රා යනු කුමක්ද? සුමාත්‍රා යනු කුමක් දර්ශනය කරන්නේ?