සුමාලි රජු යනු රාවණ රජුගේ මවගේ පියායි.මෙතුමා යක්ෂ ගෝත්‍රික රාජ වංශයේ අවසාන රජුය.මෙතුමාගේ පාලන සමයේදී හෙළ දීපය භාරතීය යටත් විජිතයක් බවට පත්ව ඇත.ඉන්පසුව ලංකාවේ පාලන බලය විෂ්ණු විසින් කුවේර හෙවත් වයිශ්‍රවනට පවරා ඇත.ඔහු දේව ගෝත්‍රයට නෑකම් කියූ අයෙකි.සුමාලි රජු විසින් නැවත පාලන බලයා ලබා ගැනීමට තම දූ කුමරියක් වන පුෂ්පොත්කතා දේවිය විශ්‍රව මුණි වෙත යවා කුමරුවෙකු උපද්දවාගෙන ඇත.එම කුමරා රාවණ ය.නමුත් රාවණ කුමරු මුණි ලෙයට දාව යක්ෂ ගෝත්‍රික කාන්තාවකගෙන් උපත ලද නිසා ඔහු රජ වුයේ රාක්ෂස ගෝත්‍රිකයෙක් ලෙසය.ඒ අනුව රාක්ෂස වංශයේ පළමු රජු රාවණ ය.[තහවුරු කර නොමැත]
| සුමාලි | |
|---|---|
| සිවු හෙලේ රජ | |
| අනුප්රාප්තිකයා | කුවේර රජ |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුමාලි රජ පිළිබඳ තොරතුරු, සුමාලි රජ යනු කුමක්ද? සුමාලි රජ යනු කුමක් දර්ශනය කරන්නේ?