සුරීය දේවිය යනු සීතාවක රාජධානියයේ රජ කල මායාදුන්නේ රජගේ දියණියකි.සොයුරා පළමුවන රාජසිංහ රජය.සොයුරිය මහා බිසෝ බණ්ඩාර දේවියයයි.වීදිය බණ්ඩාරගේ දෙවන බිසවයි.වීදිය බණ්ඩාරට දාව ඇය සුරීය බණ්ඩාර කුමාරයා බිහි කළාය.තම සැමියාගේ මරණය නිසා ඇය අවසන් සමය තම සොයුරා හා සොයුරිය සමඟ ගත් කළාය.ඇය වඩා සුප්‍රසිද්ධ වන්නේ වරක් ඇය පෘතුගීසීන් වෙත සිරගතව සිටි තම සැමියාව සීතාවක සිට උමගකින් කොළඹින් මුදා ගත් නිසාය.ඇය මහා ටිකිරි බිසෝ බණ්ඩාර දේවිය ලෙසද හදුන්වයි.
| සුරීය දේවිය | |||||
|---|---|---|---|---|---|
| වීදිය බණ්ඩාරගේ දෙවන බිසව | |||||
| භූමදානය | සීතාවක | ||||
| වල්ලභයා | වීදිය බණ්ඩාර | ||||
| දරුවන් | සුරීය බණ්ඩාර | ||||
| |||||
| වංශය | කෝට්ටේ රජ පවුල | ||||
| රාජවංශය | සිරි සඟබෝ රාජ වංශය | ||||
| පියා | මායාදුන්නේ රජ | ||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුරීය දේවිය පිළිබඳ තොරතුරු, සුරීය දේවිය යනු කුමක්ද? සුරීය දේවිය යනු කුමක් දර්ශනය කරන්නේ?